Sunday, December 22, 2024

General line - 0115112241

වැඩබලන අධ්‍යක්ෂ ඉවතට

දිල්ෂාන් තුෂාර




දූෂණ චෝදනා එල්ලවූ ජාතික රුධිර මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අමාත්‍ය රාජිත සේනාරත්න විසින් මේ බව සඳහන් කළේ අද (11) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීයි.