Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්ධන මිල ගැන විවාදයකට මංගලගෙන් මහින්දට ඇරයුම්

ලහිරු කපුගේ




ඉන්ධන මිල සම්බන්ධයෙන් තමන් සමග විවාදයකට පැමිණෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඉන්ධන මිල සහ රජය හඳුන්වාදුන් මිල සූත‍්‍රය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය මංගල සමරවීර මේ බව කියා සිටියා. 

ආණ්ඩුව කි‍්‍රයාත්මක කර ඇති ආදායම් බදු ක‍්‍රමයට එල්ල වන චෝදනා වලටද අමාත්‍යවරයා මෙහිදී පිිළිතුරු ලබා දුන්නා.