Monday, December 23, 2024

General line - 0115112241

නෙත් සම්පත් ශිෂ්‍යත්ව වැඩමුළුව අද බම්බලපිටියේදී (PHOTOS)

හේමන්ත කහවලගේ




නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ දෙමළ මාධ්‍ය සම්මන්ත‍්‍රණය මේවනවිට අතිසාර්ථකව පැවැත්වෙනවා. ඒ, බම්බලපිටිය සරස්වතී ශාලාවේදීයි. ඒ පිළිබඳ නවතම තොරතුරු නෙත් විශේෂ නියෝජිත විමුක්ති කැලූම් ඉදිරිපත් කරනවා.

මේ අතර මෙම වැඩසටහන සම්බන්ධයෙන් සම්පත් බැංකුවේ තැන්පතු ප‍්‍රධානී හලිම් හෙට්ටිගොඩ මෙලෙස අදහස් පළ කළා.

.....................................................................................................................................................

නෙත් සම්පත් ශිෂ්‍යත්ව වැඩමුළුව අද බම්බලපිටියේදී 

(14-07-2018 06:09)

නෙත් එෆ් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ දෙමළ මාධ්‍ය සම්මන්ත‍්‍රණය අද (14) පැවැත්වෙනවා. ඒ බම්බලපිටිය හින්දු විද්‍යාලය අසල සරස්වතී ශාලාවේදීයි. උදෑසන 08ට සම්මන්ත‍්‍රණය ආරම්භ කිරීමට නියමිතයි.

නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සැම වසරකම සිංහල මාධ්‍යයෙන් පවත්වන ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවට සමගාමීව දෙමළ මාධ්‍ය සම්මන්ත‍්‍රණයක්ද පවත්වනු ලබනවා.  
 

...............................................................................................................................................................

නෙත් සම්පත් ශිෂ්‍යත්ව වැඩමුළුව හෙට බම්බලපිටියේදී 

(13-07-2018 19:25)

නෙත් එෆ් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ දෙමළ මාධ්‍ය සම්මන්ත‍්‍රණය හෙට (14) පැවැත්වෙනවා. ඒ බම්බලපිටිය හින්දු විද්‍යාලය අසල සරස්වතී ශාලාවේදීයි. උදෑසන 08ට සම්මන්ත‍්‍රණය ආරම්භ කිරීමට නියමිතයි.

නෙත් එෆ් එම් රේඩියෝව සම්පත් බැංකුව හා එක්ව සැම වසරකම සිංහල මාධ්‍යයෙන් පවත්වන ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවට සමගාමීව දෙමළ මාධ්‍ය සම්මන්ත‍්‍රණයක්ද පවත්වනු ලබනවා.