Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්ධන මිල සුත්‍රය දෛනිකව ක්‍රියාත්මක කල යුතුයි

ලහිරු කපුගේ




ඉන්ධන මිල සූත‍්‍රය ලොව දියුණු රටවල මෙන දෛනිකව කි‍්‍රයාත්මක කළ යුත්තක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා. 

එහෙත් මෙරට පවතින තාක්ෂණයේ ගැටලූ හේතුවෙන් ඉන්ධන මිල සූත‍්‍රය දෛනිකව කි‍්‍රයාත්මක කළ නොහැකි බවයි රාජ්‍ය අමාතයවරයා පෙන්වා දුන්නේ. මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මෙම අදහස් පළ කළා.