Tuesday, May 14, 2024

General line - 0115112241

ඩිසල් මිල වැඩිවීම නිසා ලංගමයට කෝටි 10ක අලාභයක්

සමන්ත කුමාර / සජිත් තිලකරත්න




ඉකුත් දා සිදු කෙරුණු ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට මාසිකව රුපියල් කෝටි 10ක අලාභයක් සිදුවන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.