Tuesday, May 14, 2024

General line - 0115112241

මරණ දඬුවම ක්‍රියාත්මක කලේ ඇයි ?

ලහිරු කපුගේ




මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ රටේ විවිධ පාර්ශව වල ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් බව අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.  මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙම අදහස් පල කළා.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රනි බණ්ඩාරද මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් කළා.