Saturday, May 4, 2024

General line - 0115112241

බෙල්ජියම සහ එංගලන්තය අද සටනට

සමන්ත කුමාර




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා බෙල්ජියම සහ එංගලන්තය අද (14) තරග වදිනවා. මෙරට වේලාවෙන් රාති‍්‍ර 07:30ට තරගය ආරම්භ වීමට නියමිතයි. 

අවසන් පුර්ව වටයේදි බෙල්ජියම, ප‍්‍රංශය හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වුණා. එංගලන්තය, ක්‍රොඒෂියාව හමුවේ පරාජයට පත්වූයේ ගෝල 2-1ක් ලෙසයි. කෙසේවෙතත් මෙම කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයේදි ප‍්‍රතිවාදීන් සමග කරට කර සටනක නිරත වුණා. 

ඒ අනුව අද පැවැත්වෙන තරගයද උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි කී‍්‍රඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.