Thursday, May 9, 2024

General line - 0115112241

ලොකුම පක්ෂ දෙකේ සිටින සහ හිටපු මහ ලේකම්වරු දෙදෙනෙක් මරණ දඬුවම ගැන කියන කතා

ලහිරු කපුගේ/ චන්දන උඩුවාවල




මරණ දඩුවම නැවත කි‍්‍රයාත්ම කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද අදත් විවිධ අදහස් පළවුණා. 

මේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස. 

 එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක ද මේ සම්බන්ධයෙන් අද අදහස් පළ කළා.