මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සිදු කිරීමට නියමිත ගනුදෙනුව වාණිජ අපේක්ෂාවකට සීමා නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා. මන්ත‍්‍රීවරයා ඒ බව පැවසුවේ කොළඹ අද (23) පැවති සම්මන්ත‍්‍රණයකදීයි.
කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී ඉකුත්දා කියා සිටියේ මත්තල ගුවන් තොටුපල කිසිදු රටක කිසිදු යුදමය ක‍්‍රියාවක් ස`දහා යොදා ගත නොහැකි බවට අදාළ ගිවිසුමේම විධි විධාන ඇතුළත් කරන බවයි.