ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දහසයේ කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර පැවති ගැටළු දැන් සමනය වී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා පවසනවා. එක් පෙරමුණක් ලෙස කටයුතු කිරීමට සියළු දෙනා එකග වී ඇති බවයි මන්තී‍්‍රවරයා කියාසිටියේ.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරගේ ස්ථාවරය සම්බන්ධයෙන්ද මෙහිදි අදහස් පළ වුණා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා මෙම අදහස් පළ කළේ කොළඹ අද (24) පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.