2020 ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මහනුවරදී අද (24) මාධ්‍ය වෙත අදහස් පළ කළා.
වත්මන් ආණ්ඩුවේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙලෙස අදහස් පළ කළා.
මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේදී ඉකුත්දා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තවමත් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පිරිසට සාධාරණයක් ඉටුකරන ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.