Wednesday, December 25, 2024

General line - 0115112241

ගාල්ල ක්‍රීඩාංගනය සහ මරණ දඬුවම කැබිනෙට්ටුවෙන් හැළෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් අද (24) පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොවූ බව රජයේ අමාත්‍යවරුන් පවසනවා. එමෙන්ම ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබදව ද සාකච්ඡා නොවූ බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ. මේ, අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගෙන්ද මාධ්‍යවේදීන් මෙලෙස ප‍්‍රශ්න කළා.