ඌව සහ නැගෙනහිර පළාත් වලත්, පොලොන්නරුව, මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම, සබරෙමුව සහ බස්නාහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවවය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතවෙගෙන් ඉල්ලා සිටිනවා.