වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශ විසුරුවා හැරීමට හේතුවූයේ පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සතුව තිබූ ජංගම දුරකථන සිම්පත් සොයා ගැනීම බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් පවසනවා.
පොදු ජන පෙරමුණ කෑගල්ලේ පැවැත්වූ ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.