Tuesday, April 30, 2024

General line - 0115112241

ත‍්‍රස්තවාදයට හෝ ජාතිවාදයට යළි ඉඩ නොදෙන බවට පොලිස්පතිගෙන් සහතිකයක්

මාධව කුලසූරිය -වවුනියාව




ත‍්‍රස්තවාදය, ජාතිවාදය හෝ ආගම්වාදය රට තුළ යළි හිස එසවීමට කිසිසේත් ඉඩ නොතබන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. පොලිස්පතිවරයා ඒ බව පැවසුවේ වව්නියාවේ සහ මන්නාරමේ ආගමික ස්ථාන හා වෙනත් පොදු ස්ථානවල පොල් පැළ 10,000 ක් සිටුවීම සදහා වූ ව්‍යාපෘතියක් අද (04) ආරම්භ කරමින්. ශී‍්‍ර ලංකා පොලීසිය විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබනවා.

පොලිස්පතිවරයා දෙමළ බසින්ද මෙහිදි පැමිණ සිටි පිරිස ඇමතුවා.