Tuesday, April 30, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ අපේක්ෂකයින්ට සෙත් පතා නෙත් එෆ් එම් වෙතින් මල් පුජාවක්




හෙට (05) 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සහ අනිද්දා (06) සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන්ටත් සියළු රට වැසියන්ටත් සෙත් පතා නෙත් එෆ් එම් රේඩියෝව අද අසිරිමත් වන මල් පූජාවක් සිදු කළා. ඒ, හලාවත, තිත්තකඬේ ශී‍්‍ර ප‍්‍රබෝදාරාම විහාරස්ථානයේදීයි. 

එහි තොරතුරු නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.