Tuesday, April 30, 2024

General line - 0115112241

ජල මණ්ඩලයත් පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ගැන සැකයක්

ඩිල්ෂාන් මඩවල/ දිල්ශාන් තුෂාර




ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයද පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් පිළිබද වෘත්තීය සමිති සැක පළ කරනවා. ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මේ පිළිබඳව අදහස් පළකර සිටියා.

මෙම කරුණු සැලකිල්ලට ගෙන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය රැක ගැනීම සදහා ඉදිරියේදී වෘත්තීය සමිති අරගලයකට එළඹෙන බව ඉංජිනේරු උපාලි රත්නායක මෙහිදි කියාසිටියා.