Monday, April 29, 2024

General line - 0115112241

කාසියේ වාසිය ලංකාවට




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද (12) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.