Tuesday, May 7, 2024

General line - 0115112241

ආණ්ඩුවට ජනතා විරෝධය එල්ල වෙලා - හිටපු ජනපති

කසුන් කැලුම්




ජනතාවගේ ගැටලූ වලට අවදානය යොමු නොකිරීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතා විරෝධයක් එල්ල වෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

නාරාහේන්පිට අභයාරාමයේ අද (13) පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා.