Tuesday, May 7, 2024

General line - 0115112241

දයාසිරි අතරමං වෙයි

කසුන් කැලුම්




පක්ෂයේ නායකයින් දෙදෙනෙකු සමග කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා. බේරුවල ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් මන්ති‍්‍රවරයා මෙම අදහස් පළ කළා.

ආණ්ඩුවේ පවතින මත ගැටුම් හේතුවෙන් තමන්ද අතරමං වී ඇති බවයි මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ.