Tuesday, May 7, 2024

General line - 0115112241

ඇමති වැල්ලේ වැඩ පෙන්වයි (VIDEO)




ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මේ දිනවල යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිනවා.

එහිදී ඔහු මුහුදු වෙරළේ ශාරීරික ව්‍යායාමවල නිරතව සිටියා.

ඉකුත් දා පොළොන්නරුව නව නගරයේ ඇවිදින මං තීරුව ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්  පොලිස්පති පූජිත් ජයසුන්දරට ව්‍යායාමවල නිරතවීමට කළ අභියෝගයද මතක් කරමින් ඔහුද අභියෝගය කළා. 

(වීඩියෝව පහතින් දැක්වෙයි)