Friday, April 19, 2024

General line - 0115112241

එල්.බී. ෆිනෑන්ස් ආයතනයෙන් තවත් සමාජ සත්කාරයක්




එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ තවත් සමාජ සත්කාරයක් ලෙස එල්.බී. සිසු ශක්ති ශිෂ්‍යත්ව ප‍්‍රදානය ඉකුත් දා සිදුකෙරුණා.

එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ සහකාර සන්නාම කළමනාකරු නුවන්ත ගුණවර්ධන පැවසුවේ මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ත්‍රි රෝද රථ හිමියන්ගේ දරු දැරියන් වෙනුවෙන් සිදු කළ බවයි.

ඒ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වූ හඬපටය පහතින් ඇසිය හැකියි.