Friday, May 10, 2024

General line - 0115112241

දෙරණ වාද පිටියේ "නෙත් නිව්ස් සහ බැලුම්ගල" උණුසුම් මාතෘකාවක් වෙයි (VIDEO)




නෙත් නිව්ස් සහ බැලුම්ගලට කළ බලපෑම් පිළිබඳව දෙරණ 'වාද පිටිය' ඉකුත් 14 වැනිදා විකාශය වූ දේශපාලන වැඩසටහන තුළදී කතාබහට ලක් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රි, ඒකාබද්ධ විපක්ෂයේ රංජිත් ද සොයිසා මේ පිළිබඳව අනාවරණය කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)