Saturday, May 11, 2024

General line - 0115112241

Google සේවකයෝ විරෝධතාවයක

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ගූගල් සමාගමට අයත් චීනයේ පිහිටි කාර්යාලයේ සේවකයින් දහසක් පමණ සිය කාර්යාලයේ පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක යෙදී සිටිනවා. විදෙස් වාර්තා පවසන්නේ සේවකයින් විසින් ගූගල් හරහා සිදු කරන ඇතැම් පිරික්සුම් වාරණය කිරීමට ආ යෝජනාවකට එරෙහිව ඔවුන් මෙලෙස විරෝධතාවයේ යෙදී සිටින බවයි.

විකිපීඩියා සහ ප‍්‍රකට විදෙස් මාධ්‍යක පිරික්සුම් මෙලෙස වාරණය කිරීමට යෝජනාවී ඇතැයි ප‍්‍රකාශ කෙරුණා.