Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දුනිසියානු මුහුදේ භුමිකම්පාවක් : ශ්‍රි ලංකාවට සුනාමි අනතුරක් නැහැ

දිනුක් හේවාවිතාරණ




ඉන්දුනිසියාවේ ෆෙරොස් දුපත ආසන්න මුහුදේ රිච්ටර් ඒකක 6.5ක භුමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භුවිද්‍යා කාර්යාංශය සදහන් කරනවා. 

මෙම භුමිකම්පාව මුහුදු පත්ලේ සිට කිලෝමිටර් 531 ක් ගැඹුරින් සිදුව ඇති බව සදහන්.

මෙම භුමිකම්පාව හේතුවෙන් ශ්‍රි ලංකාවට කිසිදු සුනාමි අනතුරක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව දැනුම් දෙනවා.