Sunday, May 12, 2024

General line - 0115112241

ඉන්දීය නිදහස් දින වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකා පොලිසියට

හේමන්ත කහවලගේ




ඉන්දීය නිදහස් දින ශූරතාව වෙනුවෙන් සුඩානයේ පැවති වොලිබෝල් තරගාවලියකදී ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එම් ආර් තිස්ස කුමාර ඇතුළු කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඔහු මේ වනවිට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට අනියුක්තව දකුණු සුඩානයේ සේවයේ යෙදී සිටින්නෙක්. අදාළ වොලිබෝල් තරගාවලියට රවල් 136 ක ති‍්‍රවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් එක්ව සිටියා.