Sunday, May 12, 2024

General line - 0115112241

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයට හමුදා සහායත්

දිනසේන රතුගමගේ




යාපනය, නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය සදහා යුද හමුදාවද සහාය දක්වනවා. ඒ යටතේ මංගල්‍යය අවසන් වනතුරු කෝවිල ඇතුළත සිදුවන සියලූ දේ පහසුවෙන් නැරඹීමට හැකිවන පරිදි එම පරිශ‍්‍රයේ පුළුල් තිර සවි කිරීමටද යුද හමුදාව කටයුතු කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

අවසන් පූජාවෙන් පසු වේල් කරත්තය ඇදීමට සහාය දැක්වීමටද යුද හමුදා සාමාජිකයන් සූදානමින් සිටිනවා.