Thursday, May 16, 2024

General line - 0115112241

දුම්රිය නියෝජිතයින් හා ජනපති අතර සාකච්ඡාවක්

දිල්ශාන් තුෂාර




දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වුණා. 

සිය වැටුප් ගැටලූව සම්බන්ධයෙන් ලබන බ‍්‍රහස්පතින්දා බලධාරීන් සමග තවත්  සාකච්ඡාවක් පැවැත්වීමට එකඟතාව පළවූ බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ නෙත් නිවුස් වෙත කියා සිටියේ.