Wednesday, May 15, 2024

General line - 0115112241

බර ඉසිලීමේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහෙයි

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වෙන් ශී‍්‍ර ලංකාව තැබූ අවසන් බලාපොරොත්තුවත් අද (22) පස්වරුවේ බිද වැටුණා.

කිලෝග‍්‍රෑම් 69 බර පන්තියෙන් තරග වැදුණු පොදුරාජ්‍ය මණ්ඩලයීය රිදි පදක්කම්ලාභී ඉන්දික දිසානායක ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 130ක් එසවීමට සමත් වූ අතර ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රැම් 150ක් සහ කිලෝග‍්‍රෑම් 160ක් එසවීමට ඉන්දික ගත් උත්සහ 3ම අසාර්ථක වුණා.