මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සිය සැමියාට ඇප ලබාදී ඉදිරි පරීක්ෂණ සිදුකරන ලෙස යුද හමුදා බුද්ධි අංශ නිලධාරී කෝප්රල් වසන්ත උළුගෙදරගේ බිරිද වන මහේෂිකා උළුගෙදර පවසනවා. ඇය මෙම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවකදීයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේ මෙලෙසයි.