Thursday, May 16, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා බේස්බෝල් කණ්ඩායමට ජයක්

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18 වන ආසියානු කී‍්‍රඩා උළෙලේ අද පැවැති පිරිමි බේස්බොල් තරග ඉසව්වේදී ලා ඕසයට එරෙහිව ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

ශී‍්‍ර ලංකා පිරිමි බේස්බෝල් කණ්ඩායම තරගය ජය ගත්තේ 15ට 10ක් ලෙසයි. ශී‍්‍ර ලංකා පිරිමි බේස්බෝල් කණ්ඩායම හෙට දිනයේ තායිලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතයි