කොළඹ කොටුවේ සිට ගාලුමුවදොර දක්වා රථ වාහන සීමා කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ඒ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන්.
ධීවරයින් මෙම විරෝධතාවය එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.