මතභේදයකට තුඩුදුන් ‘‘තරුවන් සරණයි’’ නමින් නිෂ්පාදනය වූ ගුවන් විදුලි නාට්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද (23) අදහස් පළ වුණා. ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර එහිදී කියාසිටියේ එම නාට්‍යවල වරදක් නොතිබූ බවයි.
කලා නිර්මාණ කිහිපයකට පැනවූ වාරණයන් සම්බන්ධයෙන්ද මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.
මෙම සංවාදයට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධනද එක් වුණා.