පාර්ලිමේන්තුවේ හෙට ඉදිරිපත් කරන පළාත් සභා සීමානිර්ණ වාර්තාවට විරුද්ධවීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙනවා. ඊට බලපෑ හේතු කාරණා පිළිබද පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් අද (23) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ කළා.
පළාත් සභා සීමා නීර්ණ වාර්තාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයද සිය විරෝධය පළ කරනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත්ද සීමානිර්ණ වාර්තාව පිළිබද අදහස් පළ කළා.
ඔහු මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකදීයි.