වැටුප් විෂමතා ගැටලුවට විසඳීමක් නොලැබීම හේතුවෙන් මේ මස 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවන බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.
දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිතිය මේ බව අනාවරණය කළා.
දුම්රිය වෘත්තීය සමිති මීට පෙරද වැටුප් ඉල්ලීම් මුල්කරගනිමින් වැඩ වර්ජන කිහිපයක් දියත් කළා. එහිදී දුම්රිය මගීන් දැඩි ලෙස අපහසුතාවයට පත් වුණා.