පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදය අද (24) දිනය තුල පවත්වා ජන්දය විමසීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණයක්.