පළාත් සභා සීමා නීර්ණ කමිටු වාර්තාව මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ නම් එහි අඩුපාඩු සකස් කර පළාත් සභා මැතිවරණ ප‍්‍රමාදයකින් තොරව පැවැත්වීමට ඉඩකඩ තිබූ බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
එහි වගකීම පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් සහ සියළු මන්තී‍්‍රවරුන් භාරගත යුතු බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිිිටියේ.