Thursday, January 16, 2025

General line - 0115112241

රටට ගැලපෙන මැතිවරණ ක්‍රමය ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද

සජිත් තිලකරත්න




මෙරටට ගැලපෙන්නේ කවර ආකාරයේ මැතිවරණ ක‍්‍රමයක්ද යන්න පිළිබදව ඊයේ පාර්ලිමේන්තුවේදී වාදවිවාද ඇති වුණා. ඒ, පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබද පැවති විවාදයේදීයි. එම තොරතුරු අලලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් දැන්.