Thursday, May 2, 2024

General line - 0115112241

කබඩි පරාජයෙන් පසු කබඩි කෙල්ලන් රටට කියපු දේ (VIDEO)

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




අවසනාවන්ත අයුරින් ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩිකාවන් මෙවර 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී පරාජයට පත් වූ අතර පදක්කම් බලාපොරොත්තුවෙන් සිටි කබඩි ක්‍රීඩිකාවන් මෙම අමිහිරි පරාජය විද දරා ගත්තේ තරගාවලියෙන් පසු මෙවැනි ගීතයක් ගායනා කිරීමෙන්.

මෙවර ඉන්දුනීසියාවේ පැවති 18 වන ආසියාන්‍ර ක්‍රීඩා උළෙලේ පිරිමි සහ කාන්තා කබඩි ක්‍රීඩිකාවවන් නොසිතූ ලෙස පරාජය වීමත් සමග කබඩි සම්මේලනයේ සභාපතිද ඉල්ලා අස් වුණා.