Friday, May 3, 2024

General line - 0115112241

සචීන් සහ බුවනෙක බැඩ්මින්ටන් අර්ධ අවසන් වටයට

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




 බැඩ්මින්ටන් පිරිමි යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සචීන් ඩයස් සහ බුවනෙක ගුණතිලක අද (25) සමත් වුණා. එ් දෙවන වටයේ තරගයකදී පාකිස්තානය පරාජය කරමින්. පළමු වටය 21-12ක් ලෙස ජයගත් සචීන් සහ බුවනෙක දෙවන වටය 21-13ක් ලෙස ජය ගත්තා. 

සචීන් ඩයස් සහ බුවෙනක ගුණතිලක අර්ධ අවසන් වටයේ දී තරග වදින්නේ පිරිමි යුගල ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයේ පසුවන චීන කී‍්‍රඩකයන් දෙදෙනෙකු එරෙහිවයි. සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක බැඞ්මින්ටන් යුගල ශ්‍රේණිගත කිරීම්වල 188 වන ස්ථානයේ පසුවනවා.