Tuesday, May 21, 2024

General line - 0115112241

සරසවි ඇදුරන් වැඩි කාලයක් ඉල්ලයි

නිශාන් ද සිල්වා




විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ විශ‍්‍රාම වයස අවුරුදු 70 ක් දක්වා වැඩි කරන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.  දැනට ඔවුන්ගේ විශ‍්‍රාම වයස අවුරුදු 65 යි. මෙම විශ‍්‍රාම වයස අවුරුදු 70 ක් දක්වා වැඩි කිරීමෙන් රටට වැඩි ප‍්‍රතිලාභ ලබාගත හැකි බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ එහි සභාපති මහාචාර්ය අරුණ කුමාර පෙන්වා දෙනවා.

අවුරුදු 60 ක්ව තිබූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ‍්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට රජය ඉකුත්දා තීරණය කළා.