Tuesday, May 21, 2024

General line - 0115112241

ව්‍යාජ මැණික් ගල් ජාවාරම්කරුවන් බෝම්බයකුත් සමග අල්ලයි




ව්‍යාජ මැණික් ගල් පෙන්වා රන් ආභරණ හා මුදල් වංචා කළ ජාවාරමක් පොලීසිය විසින් හෙළි කර ගෙන තිබෙනවා. ඒ, කළුතර නීතිය බලගැන්වීමේ ඒකකය විසින් සිදු කෙරුණු විමර්ශනයකදීයි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ජිව අත්බෝම්බයක්ද ඔවුන් සතුව තිබී සොයා ගැණුනා. මීට අමතරව ව්‍යාජ මැණික් ගල් 4 ක් සහ රන් ආලේපිත මාල 2 ක්ද සොයා ගැණුනු බවයි පොලීසිය පවසන්නේග