Friday, May 17, 2024

General line - 0115112241

රිය අනතුරුවලින් 4ක් මරුට




අද අළුයම හයෙන් අවසන් වූ පැය 24 තුළ ප‍්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුරු සිදුව ඇත්තේ පුත්තලම, කොට්ටුකච්චිය, වෙන්නප්පුව, කොස්ගස් හන්දිය, හම්බන්තොට සහ තලාව යන ප‍්‍රදේශවලදීයි. මියගිය අය අතර කාන්තාවක්ද වනවා.