Sunday, May 19, 2024

General line - 0115112241

යුද හමුදාපතිගෙන් ඕස්ටේ‍්‍රලියාවට දේශණයක්




 ඕස්ටේ‍්‍රලියාවේ පැවති යුද සම්මන්ත‍්‍රණයක් අමතමින් ශී‍්‍ර ලංකාවේ යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප‍්‍රධාන දේශණය පැවැත්වුවා. ආසියානු පැසිෆික් කලාපයේ වර්ධනය වෙමින් ඇති නව අවස්ථා සහ තර්ජන පිළිබදවයි මෙහිදී ඔහු කරුණු දක්වා ඇත්තේ. ආරක්‍ෂක ප‍්‍රධානීන් රැුසක් ඊට සහභාගි වී තිබෙනවා.