Sunday, May 19, 2024

General line - 0115112241

බැලූම්ගල තොරතුරකින් කුකුළේ ගඟ වැලි ජාවාරමක් වැටලේ

සුරේෂ් විජයරංගන




නෙත් එෆ් එම් බැලූම්ගල කණ්ඩායම ලබාදුන් තොරතුරකට අනුව බදුරලිය ප‍්‍රදේශයේදී කුකුළේ ගගේ සිදු කෙරුණු වැලි ජාවාරමක් අද (07) හෙළිකර ගැණුනා.

වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය විසින් එහි වැටලීමක් සිදු කෙරුණු අතර ජාවාරමේ යෙදි සිටි පුද්ගලයින් තුන්දෙනෙකු ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාවාරමට යොදාගත් බව කියන බෝට්ටුවක් සහ කැණීම් උපකරණද සොයා ගැණුනා.