Sunday, May 19, 2024

General line - 0115112241

බේබෲක් පෙදෙසේ ගොඩනැගිල්ලක ගින්නක්

සමන්ත කුමාර/ දිනුක් හේවාවිතාරණ




කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇත. ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 05ක් එම ස්ථානයට යොමු කර ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සදහන් කරනවා.

මෙම ගින්න නිසා තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇති බව පොලිසිය සදහන් කර සිටිනවා.