Tuesday, May 21, 2024

General line - 0115112241

ලෝක ප්‍රථමාධාර දිනය වෙනුවෙන් වැඩසටහන් මාළාවක්

කසුන් කැළුම්




හෙටට (08) යෙදෙන ලෝක ප‍්‍රථමාධාර දිනය වෙනුවෙන් ශී‍්‍ර ලංකා රතු කුරුස සමාජය සතියක් පුරා කි‍්‍රයාත්මක වන වැඩසටහන් මාලාවක් සංවිධාන කර තිබෙනවා. එහි සමාරම්භක වැඩසටහන කොළඹ මහවැලි කේන්ද්‍රයේදී අද (07) පැවැත්වුණා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා රතු කුරුස සමාජයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සුගත් මඩුගල්ල.