Saturday, May 18, 2024

General line - 0115112241

20 ට එරෙහිව ගම්මන්පිල අධිකරණයට 

අධිකරණ වාර්තාකරු




ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා. 

ඒ, එම පනත් කෙටුම්පතේ 01 සිට 38දක්වා වන වගන්ති වලින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 03, 04 සහ 30 (2) ව්‍යවස්ථාවන් උල්ලංඝණය වන බව පවසමින්. ඒ පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මාධ්‍ය වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි.