Tuesday, May 21, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව උණුසුම්කල "කිරි පැකට්ටු"

දිල්ශාන් තුෂාර




ජනබලය කොළඹට විරෝධතාවට එක්වූ පිරිසකට ආසාත්මිකතාවක් ඇති කළ කිරි පැකට් බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද වාදවිවාද ඇතිවුණා. ඒ, පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ, ඒ පිළිබඳ ප‍්‍රශ්ණ කිරීමත් සමගයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මුජිබර් රහුමාන්, ශෙහාන් සේමසිංහ, මහින්දානන්ද අලූත්ගමගේ සහ ඉන්දික අනුරුද්ධ අතර එහිදී මෙවන් සංවාදයක් ඇතිවුණා.
 

මේ අතර විගණකාධිපතිවරයාගේ වැටුප් හා දීමනා වැඩිකිරීමට අදාළ කෙටුම්පත් යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.