Friday, May 17, 2024

General line - 0115112241

ජනබලයට ආ ජනතාව ලෙඩ කළ වස මුසු කිරි පැකට් සිද්ධිය නිසා ඒකාබද්ධයේම අයෙකුට නඩු වැටෙන්න යයි

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජන බලය කොළඹට විරෝධතාවට එක්වූ පිරිසක් ලෙඩ කළ කිරි පැකට් ලබා දුන්නේ තමන් බවට පාර්ලිමේන්තු මන්ති‍්‍ර ෂෙහාන් සේමසිංහ කළ ප‍්‍රකාශයට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර මුජිබර් රහුමාන් පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේබව කියා සිටියා.